නව මාළු කණ්ඩායමක් තිබේ
යාවත්කාලීන කළේ: 2026 සැප්තැම්බර්
ශ්‍රී ලංකාව පුරා විශ්වාසදායක තොග මින්මැදුර වෙළඳසැල් වෙත නිරෝගී, සජීවී සහ උසස් තත්ත්වයේ විසිතුරු මසුන් සැපයීම.

විශාල fins සහිත ආකර්ෂණීය ගප්පි වර්ගයකි. වර්ණවත් සහ රැකබලාගැනීමට පහසුයි.
පවතින තොග : 0
ප්රමාණය: පැටව්
යුගලයක මිල: අභිජනන යුගලයකට රු. 400 කි.
🔥 ජනප්රිය තේරීම WhatsApp මගින් විමසන්න
රන්වන් පැහැති දිගු fins සහිත ලස්සන ගප්පි වර්ගයකි.
පවතින තොග : 0
ප්රමාණය: පැටව්
යුගලයක මිල: අභිජනන යුගලයකට රු. 600 කි.
🔥 ජනප්රිය තේරීම WhatsApp මගින් විමසන්න
දීප්තිමත් නිල් hybrid සික්ලිඩ් මාළුවෙකි. විශාල ටැංකි සඳහා අලංකාර තේරීමකි.
පවතින තොග : 100
ප්රමාණය: පැටව්
යුගලයක මිල: අඟල් 1 යුගලයකට රු. 85 යි
🔥 උසස් මට්ටමේ විසිතුරු මසුන් WhatsApp මගින් විමසන්නNAT Fish Farm හි අලුත්ම පුවත්
යාවත්කාලීන කළේ: 2026 සැප්තැම්බර්
ළඟදීම
නවතම යාවත්කාලීන කිරීම